අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිළිබදව ඔබ තවමත් දන්නෙ නැද්ද?
එසේනම් මේ blog අඩවිය තුලින් ඉගෙන
ගන්න. හරි වැඩි කතා නැතුවම අපි වැඩේට බහිමු.මුලින්ම කියන්න ඕනෙ කිසිම
කෙනෙකුට මහන්සි නොවී සතයක්වත් උපයන්න බැරි බව. හරි හරි දැන් ඉතින් $2ක්
හොයන හැටි අහගන්න ඉවසුමක් නැතුව ඇතිනේ. ඔයාලා දන්නව ඇති ptc නොහොත් click
කර මුදල් සෙවීමට හැකි site පිළිබදව. මන් අද කියන්න යන්නෙත් ඒ වගේ සුපිරි
site එකක් ගැනයි. මේක අනිත් PTC සියිට් වල වගේ නෙමෙයි දිනකට $0.01 ඇඩ්ස්
7-10ක් වගේ දවසට දෙපාරක්(ඊටත් වඩා)
එනවා ඇඩ්ස් ක්ලික් කරලා විතරක් $0.2 වඩා(Rs30ට වඩා) හොයන්න පුළුවන්. ඒ වගේම
100%ක් ref Commisson ඒ කියන්න අපි ගන්න හැම refferel කෙනෙක්ගෙන්ම දිනකට
$0.2+(Rs.30+ක්) වගේ ලැබෙනවා ඒ කියන්නේ අපි refferels ල 10ක් හොයා ගත්තොත්
දිනකට $2ක් (Rs.260ක්)වගේ
එතකොට එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන් දවසට රුපියල් 30 යි
රෙෆෙරෙල්ල්ස් ල 10 ක් ගෙන් දවසට රුපියල් 300 යි
රෙෆෙරෙල්ල්ස් ල 100 ක් ගෙන්දවසට රුපියල් 3000යි
එහෙනම් දවසට 3000 ගානේ මාසෙට පඩිය රුපියල් 90,000 යි.
ඒ
වගේම මේකේ දවසට දෙපාරක් ADs එනවා උදේ 6-10 අතර එකපාරක් සහ උදේ 10න් පස්සේ
එකපාරක් ADs ක්ලික් කරන්න පුළුවන් එහෙම ක්ලික් කලොත් ඉතින් දවසට $0.2+ක්ම
හොයන්න පුළුවන් රෙෆෙරල්ස්ලගෙනුත් ඒ ගානම හොයන්න පුළුවන් එත් දෙපාරම ක්ලික්
කරන්න බැරි අය එක පාරක් ක්ලික් කරට අව්ලක් නෑ දැන් කට්ටිය අහයි ඔයාට මේකෙන්
සල්ලි හම්බුනාද කියල ඔව් මට මේකෙන් සල්ලි ලැබුණා මේ පල්ලහැ තියෙන්නේ
Payment proff එක මේකෙන් සල්ලි ගෙවන බවට සාක්ෂියක් තමයි මේ තියෙන්නේ...
OK! එහෙනම්
දැන්ම Register වෙන්න අහ් තව දෙයක් කියන්න අමතක වුණා මේකේ Register වෙද්දී
සහ මේකට ලොග් වෙද්දී firefox browser එක Use කරන්න ඒ වගේම Hutch,Airtel
Sim මේ වැඩේට සෙට් වෙන් නෑ,Dialog,mobitel හෝ Etisalat Sim එකක් use කරන්න.
hutch/Airtel Sim එකක් ගහල ලොග් වුන ගමන් "BLOCKED ACCOUNT" කියල වැටෙයි
එහෙම වැටුන කියල බය වෙන්න එපා සිම් එක මාරු කරපු ගමන් හරි යනවා :)
mekath supiri site ekak meketh register wenna මෙතන click කරන්න
දැන් ඔයාලට එන page එකේ sing up click කරන්න.
එවිට අයදුම්පතක් ලැබේ.සියලුම තොරතුරු දෙන්න.මතක ඇතිව බලන්න enroller's name එක lakitha danushka ද කියලා.
ඒ නම නොතිබුනොත් ඔයාලට දෙයි උඩින්ම හිස්තැනක් පුරවන්න.එතන trafficmonsoon කියලා ඇති, ඒක කපලා lakitha danushkaකියලා දාන්න.
https://web.facebook.com/lakitha1
ඔයාලට ඔය තොරතුරු දීමට පුළිවන් කියලා මං හිතනවා