එවිට අයදුම්පතක් ලැබේ.සියලුම තොරතුරු දෙන්න.මතක ඇතිව බලන්න enroller's name එක lakitha danushka ද කියලා.
ඒ නම නොතිබුනොත් ඔයාලට දෙයි උඩින්ම හිස්තැනක් පුරවන්න.එතන trafficmonsoon කියලා ඇති, ඒක කපලා lakitha danushkaකියලා දාන්න.
https://web.facebook.com/lakitha1
ඔයාලට ඔය තොරතුරු දීමට පුළිවන් කියලා මං හිතනවා
Username එකට ඔයා මේ site එකට use කරන්න කැමති නම.(මේ නම එකටම සදහන් කල යුතුයි.හිස්තැන් තැබීමෙන් වලකින්න(eg:lakitha123)
දැන් ඔයාලගෙන් අහනවා withdraw code එකක්.ඔයාලට කැමති අංක පහක් දෙන්න
.……වැදගත්…… {ඔයාලා දෙන code එක කොහෙහරි ලියාගන තියගන්න.මොකද මේක සල්ලි ගනිද්දී අවශ්‍ය වෙනවා.}
නැවතත් එම code එක දෙන්න.
ඔබට කැමති password එකක්.
නැවතත්.
ඔයාලට සල්ලි ගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා.ඔයාලට තියෙනවනම් ඒවගෙ ලිපිනය අදාල ස්තානවල දමන්න.
තවමත් ගිණුමක් නොමැතිනම් paypal කියන හිස්තැනට පමනක් ඔබගේ email එක දමන්න.(payza සහා solidertrustpay හිස්තැන් මුකුත් නොකර තියන්න)
අන්තර්ජාල බැංකු ගිණුමක් හදනහැටි මෙතැනින් බලන්න
……වැදගත්……{ඔයාලගෙ මේ තොරතුරුනම් වරද්ද ගන්න එපා.මොකද මේ තොරතුරු වෙනස් කරන්න බැහැ.වැරදුනොත් ඔයාලගෙ සල්ලි කාටවත් යයි ok
ඊලගට I understand ලෙස සදහන් ස්ථානයට හරියක් දමන්න.
ඉන්පසුව im not robbot යන්න click කර අදාල වචනය දී verify කරන්න.
ඉන්පසු Proceed බොත්තම click කරන්න.
ඔන්න දැන් ඔයාලගෙ email එකට link එකක් ඇවිත් ඇති.
ගොඩක් අය මට කෑ ගහනවා Email එකට Link
එකක්
ඇවිත් නෑ කිය කිය එත් ඕගොල්ලෝ හරියට Email Adress එක දුන්නනම් එහෙම වෙන්න
විදිහක් නැ ඔයා Email එකට ලොග් වෙලා දෙතුන් පාරක් page එක Reload කරලා
බලන්න Spam Folders වලත් බලන්න එත් හරියන්නේ නැත්නම් Trafficmonsoon acount
එකේ Resend Activation Code කියන එක ක්ලික් කරන්න
ඒකෙ තියෙන linkඑකින් යන්න.ඊට පස්සෙ එන page එකේ ඔයාලා දුන්න username එක තියෙනවා නේද.
එහෙනම් ඔයාලගෙ password එක යටින් සදහන් කරලා Proceed ඔබන්න.
ඔන්න වැඩේ හරි. දැන් ඔයාලගෙ account එක active. දැන් එන පිටුවේ වේලවක් අඩුවෙයි ,ඒවෙලාව අඩු වෙනකම් ඉන්න.
ඊට පසුව Back to dashboard click කරන්න.
දැන් ඉතින් ඔයාගෙ ගිණුමට යයි
දැන්
අපි බලමු ads නොහොත් වෙලද දැන්වීම් click කරන ආකාරය.(හැබැයි ඔය Register
වෙච්ච පලවෙනි දවසෙම ADs එන්නේ නැ දෙවෙනි දවසේ ඉදන් තමයි එක නිසා Register
වෙච්ච ගමන් ඇඩ්ස් නැනේ කියල අත ඇරලා දන්නා එපා Ok!)
Ads තියෙනවනම් මේවගේ බටන් එකක් තියෙනවා.ඒකට ගියාම ads තියෙනවා
ඔය කොලපාට තියෙන ඒවා තමයි ads(නිල් සහා රෝස පාටින් අලුතින් ads එකතු කර ඇත,ඒවත් click කර්න්න) .ඔයාල
කරන්න ඕන ඔය ads එකක් click කිරීම.ඊට පස්සෙ page එක load වෙලා වෙලාවක්
දෙයි.ඒ වෙලාව ඉවරවෙනකම් ඉදලා,ඉවර උනාම පොඩි photo එකක් පෙන්නයි. ඒකෙ තියෙන
ඉලක්කම් අදාල හිස්තැනෙහි සදහන් කරලා අදාල බොත්තම click කරන්න.එවිට ඔබ
සදහන් කල අංක හරිනම් Back to dashboard කෙයලා එයි.ඒක click කරන්න.
ඔය විදිහට තියෙන ads ඔක්කොම click
කරන්න මේ විදිහට සමහර දවස් වල ADs ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන් නැති
වෙන්නත් පුළුවන් කොහොමත් රෙගිස්ටෙර් වුන මුල් දවස් කිපයේනම් ADs එනවා
අඩුයි...
[ 01]
[02]
[03]
Ads බලන හැටි තේරුනේ නැත්නම් මේ video එකත් බලන්න
{04}
ඊලගට ඔය photo එකේ දාල තියෙන අංක 04 සදහන් නිල් පාට බොත්තම ඔබා ads 10ක් බලන්න.
ඒවා බැලුවොත් තමයි ඕයාලගෙ direct refferelලා click කරන ඒවගෙ කොමිස් එක එන්නෙ.(Referalsla ඉන්නවනම් විතරක් ක්ලික් කරන්න)
හරි...,ඔයවගේ දවසට දෙපාරක් ගිහින් බලන්න.මොකද මේකෙ දවසට දෙපාරක් ads එනවා.
මතක තියාගන්න උදේ 6 සහ 10 ට නිල්පාට
බොත්තම ඔබලා බලන ads වලට මුදල් ලැබෙන්නේ නැහැ.ඒ වගේමයි ඒ ads 10 බැලුවම
කොලපාටින්( ඔයාලගෙ ads ටිකට උඩින් ,නිල් පාට බොත්තමට පහලින්) වෙලාවක් අඩු
වෙනවා.ඒ වෙලාව 00.00 වෙන්න කලින් අයෙත් නිල් බොත්තම ඔබලා ads 10ක් බලන්න.
මෙහෙමයි.ඔයාල direct refferelලා හදාගන්න ඕන.
ඔයාලගෙ refferel link එක යාලුවන්ට දීල එයාලව ඔයාලා යටතේ register කරවගන්න.(ඔයාලා යටතෙ register උනා කියලා එයාලගෙන් කීයක්වත් අඩු වෙන්නෙනම් නැහැ.ඒක නිසා පාඩුවක් වෙන්නෙ නැහැ.)
හරි දැන් බලමු refferel link එක ගන්නෙ කොහොමද කියලා.
ඔයාලගෙ ads වලට පහලින් link ටිකක් තියෙනවා. ඒ link වලින් පලවෙනි link එක තමයි refferel link එක.
මේකෙ ලොකුමුදලක් හොයන්න පුලුවන් revenu share
revenu
share වලින්.revenu share කීවෙ මේ සයිට් එකේ කොටස් වලට.කට්ටිය කොටස්
වෙලදපොල ගැන පොඩි හරි දෙයක් දන්නවනේ.ඒක නිසා ඒ ගැන මං කියන්නෙ නැහැ.කොටස්
අරගන කලොත්,මාස්ව්ට ලේසියෙන් Rs10,000කට වඩා හොයන්න පුලුවන්.ඒක තීරනව
වෙන්නෙ තමන් ගන්න කොටස් සන්ක්යාව සමග.කොහොමහරි කොටස් ගන්න බලන්න.කොටස්
ගන්න ඉතිං මුදල් ඕන.ඒක නිසා කොටස් වෙලදපල සමග ගනුදෙනු කරන්න අනිවාරෙන්
මුදල් ඕන කියලා දන්නවනේ.මුදල් නැතුව මේ කොටස් ගැනිල්ල ගැන හිතන්න එපා.සමහරු
මේ කොටස් වලින් විතරක් මාසෙට ලක්ශ ගානක් හොයනවා.ඔයාලටත් කොටස් ගන්න ඕනිනම්
මට facebook msg එකක් දාන්න.ඒක පියවරෙන් පියවර කියලා දෙන්නම්.මොකද ඒක
මුදල් ආයෝජනයක්නෙ,මොනවා හරි අවුලක් කරගත්තොත් මම කියලා දෙන දේනුත් වැඩක්
නැහැ.මේ බටන් එක ඔබලස් මට fb msg එකක් දාන්න.මම කියලා දෙන්නම්
ඔයාල මේ පෝස්ට් එක ගැන comment එකකුත් දාලම යන්නකෝ.
ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න.පුලුවන්නම් මගේ රෙෆ් ලින්ක් එකින්ම Register වෙන්න. ona unotn me email eken oyalage prashna kiyanna/lakitha7hl@gmail.com
UPDATE:-මේකේ
register වෙලා ඉන්න අයට තියෙන ලොකුම ප්‍රස්නයක් තමයි Direct Referalsල
හොයා ගන්නේ කොහොමද කියන එක මන් වගේ Blog එකක් හදල,Group පොස්ට් දල ඕන තරම්
රෙෆෙරල්සලා හොයාගන්න පුළුවන් Refla 5ක් හහොය ගත්තත් හ්දටම ඇතිනේ $1 දවසට :)
එත් මේ විදිහට රෙෆ්ලා හොයා ගන්න බැරි අයටත් විසදුමක් මෙතැන තියෙනවා කියවල
බලන්න හැබැයි ඉතින් ඒ වැඩේ පරිස්සමෙන් කරන්න ඕන හොදද?
good bye!
No comments:
Post a Comment